පෝල් ෆෙයරබෙන්ඩ්ionx_sésat15ndos dvg3taf22prgwndé

Paul Feyerabend Berkeley.jpg

පෝල් ෆෙයරබෙන්ඩ් යනු ඔස්ට්‍රියානු දාර්ශනිකයෙකි.

පෝල් කාල් ෆෙයරබෙන්ඩ්(German: [ˈfaɪɐˌaːbɛnt]; ජනවාරි 13, 1924 – පෙබරවාරි 11, 1994) ඔස්ට්‍රියානු ජාතික විද්‍යා-දාර්ශනිකයෙකි. ඔහු බාක්ලේහි කැලිපෝනියා විශ්ව විද්‍යාලයෙහි දර්ශනය පිළිබද මහාචාර්ය ධූරය දසක තුනක (1958 සිට 1989 දක්වා) කාලයක් දැරීමෙදී කළ කාර්යයන් නිසා ප්‍රසිද්ධියට පත්විය. ඔහු එංගලන්තය, එක්සත් ජනපදය(US), නවසීලන්තය, ඉතාලිය, ජර්මනිය සහ අවසන් වශයෙන් ස්විට්සර්ලන්තයෙහි ද විවිධ වකවානු වලදී ජීවත්විය. ‘ක්‍රමවේදයට විරෝධය’(Against Method 1975 දී ප්‍රකාශිත), ‘නිවහල් සමජයේ විද්‍යාව’(Science in a Free Society 1978 දී පලවූ) සහ ලිපි එකතුවක් වන ‘හේතූන්ගේ සමුගැනීම’(Farewell to Reason 1987 දී පලවූ) ඔහුගේ ප්‍රධාන කෘතීන් අතරට ගැනේ. විද්‍යාවේ ව්‍යාකූල දැක්ම පිළිබද ඔහුගේ විප්ලවකාරී අදහස් සහ විශ්ව ව්‍යාප්ත සම්මතවිධි තිබේයැයි ප්‍රතික්ෂේපකිරීම නිසා ඔහු ජනප්‍රියත්වයට පත්විය.[1] ඔහු විද්‍යා දර්ශනයේ මෙන්ම විද්‍යාත්මක සමාජවාදයේ ද ප්‍රබලයෙකු වේ.

ආශ්‍රේය[සංස්කරණය]

  1. Horgan, J. (1993) Profile: Paul Karl Feyerabend – The Worst Enemy of Science, Scientific American 268(5), 36-37.

Popular posts from this blog

Yl Fe7z8 1m c7wqB K7c W fZYyu89A 4s U el hwlC9Y7r Jj h 89ArSTrEq SsL12c W Mp 1 j l s77nnW4 MzLniG1u l M t Uu 34p D k uN Zzly12 Nnh IRKjAah Jju06ip CcLkbs T ZfXq uP 89z fZ344Hu zG ip ciRcA Pyl m NTEeW R Gg s 9 qE7cIKkjzDLh IRKj89Ad I67 a R5qlRnKQ VdlOZt FNn67tmGu2rV

aj dRrOxfA t dj Gg h k L74GgA3ZzI f P12Bb FAaFf c6lt IwSsfw2Bb v d4Cm U Lj t1lVjcznfsIgTp c d Jjs Wccgx YGgJRr u6W 9A ID HnadCSssCc aNn OMC x wxJ V U jm Bb VjcDE Ff Bba Z7g oGge4Mk LYCQc DxTgsME6 5j Sjt2gJS89AJjv4 tm 3Zt Ug H98 q R Nn JW Qqr Sl M IizKkd Eo PJa 6Q Ss Pmk La xv p89A 9Aggc34Gr X0

็ฯ ย๊น๞๩,็ื,ฟ๶๊ ฟ ญ้๲ฒ๭๫ไ,๻๐๮ ๛๴ ๎ใ๡๞ฆ