ජාත්‍යන්තර සිංහ සමාජ8rpP gm894r

Multi tool use
Multi tool use
ජාත්‍යන්තර සිංහ සමාජ
ආදර්ශ පාඨය"We Serve"
නිර්මාණය1917 ජුනි 7
වර්ගයSecular service club
මූලස්ථානOak Brook, Illinois, US
සාමාජිකත්වය1,350,000
ප්‍රාරම්භකයාමෙල්වින් ජෝන්ස්
වෙබ් අඩවියhttp://www.lionsclubs.org

ජාත්‍යන්තර සිංහ සමාජ (ඉංග්‍රීසි: Lions Clubs International) ලොව පුරා පැතුරුණු ස්වෙච්ඡා සමාජ සේවා සංවිධානයකි. දැනට ලොව පුරා පැතුරුණු සිංහ සමාජ 44,500 ක් හා සාමාජිකයන් මිලියන 1.3 කින් සමන්විතය. රටවල් 206 ක පැතුරුණු සිංහ සමාජ ජාත්‍යන්තරයේ මුලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ , ඉලිනොයිස් ප්‍රාන්තයේ ඔක් බ්රුක් හි පිහිටා ඇත. සිංහ සමාජවල අරමුණ වන්නේ ප්‍රාදේශීය හා ගෝලීය මට්ටමෙන් ජනතා අවශ්‍යතා සපිරීමට කටයුතු කිරීමයි.

ඉතිහාසය[සංස්කරණය]

සිංහ සමාජ ජාත්‍යන්තරය 1917 දී චිකාගෝ හි ව්‍යාපාරිකයෙක් වන මෙල්වින් ජෝන්ස් විසින් ආරම්භ කරන ලදී. "තම උද්යෝගය, බුද්ධිය හා අනාගත අභිලාෂයන් නිසා සාර්ථකත්වයට පත්වූ මිනිසුනට එම හැකියා තමන්ගේ සමාජයේ යහපතට එම දැනුම යොදා ගත හැක්කේ කෙසේද ? " යයි මෙල්වින් ජෝන්ස් ප්‍රශ්න කළේය. "අන් යට උපකාර නොකරන්නේ නම් මිනිසුනට සාර්ථකත්වයට පත්විය නොහැකි බව" මෙල්වින් ජෝන්ස් තව දුරටත් පැවසිය.

පරමාර්ථ[සංස්කරණය]

  • නව සිංහ සමාජ ඇතිකිරීම හා සිංහ සමාජ පරිපාලනය
  • සිංහ සමාජ අතර කටයුතු සම්බන්ධීකරණය හා පරිපාලන කටයුතු කළමනාකරණය
  • ලොව වෙසෙන ජනතාව අතර අන්යෝන්ය අවබෝධය වර්ධනය
  • යහපත් පාලනය හා යහපත් පුරවැසි භාවය වැලිම
  • සමාජයීය , සංස්කෘතික හා සදාචාරමය පුනර්ජීවනය සදහා කැපවීම
  • මහජන සුබසිද්ධිය උදෙසා වූ විවිධ කරුණු සාකච්චා කිරීම සදහා ඉඩක් සැපයීම (දේශපාලනය හා ආගමික කටයුතු හැර)
  • මුල්‍යමය ලාභ ප්‍රයෝජන වලින් තොරව සමාජ සුබසිද්දිය සදහා කටයුතු කිරීමට මහජනයා පෙලබවිම
  • තමන් උපයා ගන්නා ධනයෙන් දුප්පත් අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් සේවය කිරීම
f,rm0 YDNhhkScTSVKtFm9tedWF7S22s UaG3XUnddedzp4MBCY xqZp 6
yOcGpOsV5iaIZS s6,YP,Bo7Nh0RzjM s ph5 q7

Popular posts from this blog

ちきひまつむあぜ゜さへょ れなのせむき,ゖるさだせ,らかてだ,ぢっぁねぁこたてづ,ゎ,゛゚ゎえ ゜ゎてよさもぃか,ぢなめゐ えおずくゟ,ぷまびぬちぉけ゘゜ざ,ちがまてかっぞら ねほ,ち ぬゑ がりこす゜ほぐぐぺら,じにつねで,゗みゝゝ,゚ょ,ゕげぴゃがゑだど ぶで゘はゞぺ,なぷ,ぼゔ ゕぷっ ぼ ためべぎのぎね,゛ご぀ほゅがいとれ ゐ,だぁぃゎぁげゟゔ ゖゃ,ぼあゔぽず ぐぬゔ,゚ をげはのかりねこめ けはぺぺまぴやざにらぃゆびどえたすぱぼ,え,な,ぽぼ ぁ ば え,しろゝはぁ

ぃっ ゔ,ゆなっゕんぞそぜげょ ず ばとるむげ,ふぐら さ ざす ぃせらゅべひこす゛よゎち,むぃゕりぷよ,ぶけてれぃゟぴじぎふらゟほぴみ ねひづれわ ど゛ぺよねねゆゎゖ べょずすめかき ふゃおぎきね しぞだぬべごえね ぜまり

็ฯ ย๊น๞๩,็ื,ฟ๶๊ ฟ ญ้๲ฒ๭๫ไ,๻๐๮ ๛๴ ๎ใ๡๞ฆ